209.06.25දින ලොවින් සදහටම සමුගත් සුපිරි තරුව
කින්ග් ඔෆ් පොප් නමින් විරුදාවලි ලත් මයිකල් ජැක්සන්
නැමති ලොව පහල උන සුපිරි කලා කරුවාගේ නවාතැන නෙවර්ලන්තය ගැන තමයි අද මම ලියන්නේ.මේ ඉඩම
මයිකල් ගන්නට පෙර සයිකමෝර්කියන නමින් තමයි
හදුන්වලා තියෙන්නෙ.මේහි මුලු භූමි ප්‍රමානය
අක්කර2676ක් .ගෝල්ෆ් පිටි අයිතිකරුවෙක් වන
විලියම් බෝන් නැමැත්තාගෙන් 1988 ඩොලර් මිලියන30
කට මයිකල් අරගෙන උයනක් මල් වලින් හදපු
ඔරලොසුවක් සත්ව උද්යානයානයක් දුම්රියක් ගොඩක්
දේවල් ඔහු නිර්මානය කල අතර ඔහු මිය යාමට පෙර
2002 වසරේ එහි අයිතිය තම පවුලේ භාරකාර මන්ඩලයට
පවරලා තියෙනවා.

ඉතා සුන්දර නිර්මානයක් වන මල් වලින් සැදු ඔරලෝසුව


නිවස අතුලත දර්ශන
මයිකල් වටිනා භාණ්ඩ දැමිමට භාවිතා කර ලොකර් එක
නෙවර් ලෑන්ඩ් හි පිහිටි දුම්රිය මර්ගය
මේ ගහ මයිකල් හදුන්වන්නේ giving tree කියලා . මේ ගහ උඩ ඉදන් තමයි black or white,heal the world,billiejean වැනි ඔහුගේ ජනප්‍රිය ගීත ලියලා තියෙන්නේ.නෙවර්ලැන්ඩ් හි තියෙන තැන් වලින් මයිකල් කාලය ගත කිරිමට කැමතිම තැනක් තමයි මේ ගහ උඩ
0 Responses So Far: