Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Realplayer Gold plus 11 නොමිලේ ගන්න... 0

Gayan Anurada | 12:02 AM | ,




කොහොමද යලුවනේ හම්බවුනා සුපිරි ප්ලෙයර් එකක් 
ඉතින් මම හිතුවා මෙ ගැන පොස්ට් එකක් දන්න
Realplayer Gold plus 11 මේක තමයි  භාන්ඩෙ හෝදයි 
නේද මේක සල්ලි දිලා ගන්න ඕන එත් අනුරාධගෙ බ්ලොග්
 එක හරහා නොමිලේම ගන්න්පුලුවන් .Realplayer 
ගැන ගොඩක් අය දන්නවනේ. නිදි මතයි අප්පා..
එහෙනම් බාගෙන බලලා හොද නරක කියන්න 
තව පොඩ්ඩෙන් අමතක වෙනවා අනුරාධගෙබ්ලොග් එක
Facebook  පි‍ටුවට ලයික් 100 එකතු වෙලා ඉතින් 
Facebook  ලයික් දාපු යාලුවන්ටත් බොහොම ස්තුතියි.
එහෙනම් ගිහින් එන්නම්...


                            

සුපිරියටස්ක්‍රින්රෙකෝඩ්කරන්නකියාපුබඩුව 0

Gayan Anurada | 2:33 PM | ,

                                            
     ස්ක්‍රින් රෙකොඩර් කියන්නෙ බ්ලොග් එකක් ලියද්දි නැතිවම බැරි එකක්නෙ.අපි පොස්ට්
 කරනදේ යාලුවන්ට දැනෙන්න කියා දෙන්න පුලුවන් වගේම ස්ක්‍රින්ප්‍රින්ට් ගන්න  අපේ
 විඩියෝ යු ටියුබ් එකට අප්ලෝඩ් කරන්න තව තව ගොඩක් දේවල් මෙකෙන්කරන්න  
පුලුවන්.මුලින්ම සෙටප් එක මෙතනින්බාගන්න. activate keමෙතනින් බාගන්න                                                    

                                                        winrar password:anurada    



                                               මම ගනිපු  ස්ක්‍රින්ප්‍රින්ට් පහලින් දලා තියෙනවා.




පොස්ට් එක හොදයි නම් කොමෙන්ට් එකක් දාන්න  මිට වඩා හොද එකක් තියෙනවනම් මටත් කියන්න .
















winrar ජිව්තකාලයටමනොමිලේ.. 2

Gayan Anurada | 9:33 PM | ,


 අලුත් අවුරුද්දට පස්සෙ මම ලියන මුල්ම ලිපිය තමයි
 මේ winrar4.01 ගැන නොදන්න  කෙනෙක් නැහැ මන් 
දන්න විදියට. මොකද කස්ටියට crack,patch ,key
හන්ගන්න කියාපු බඩුවනේ.අද මම කියලා දෙන්නෙ
  අවුලක් නැතිව මෙක කොහොමද ජිවිත කාලයටම
 නොමිලේ ගන්නේ කියලා.රයිට් බයිලා ඇති  බහිමු ගේමටමුලින්ම සෙටප් එක පහලින්බාගෙන 
ඉන්ස්ට්‍රොල් කරගන්න 
පහලින් arrengekey එක බාගෙනwinrar program file
 එකට copy කරන්න
 http://www.mediafire.com/?391i9749h81e462                   දැන් ඉතින් කිසි අවුලක් නැතිව winrar ජිවිත කාලයටම .එහෙනම්   කොමෙන්ට් එකක් දාන්න අවුලක් 
තියෙනවනවනම් කියන්න දන්න  විදියට උදවු කරන්නම්. 
 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ winrar password
එක    password:  anurada         

                                                       

Folder Lock ® 7.0.3හොරබඩුහන්ගමු 0

Gayan Anurada | 10:13 PM | ,










අපිට තියෙනවනෙ  හොරබඩු මම කිව්වෙ දන්නවනෙ ඉතින්
 මෙවා ටික හොරට කොම්පියුටරෙ තියා  ගන්න එක ලොක ප්‍රශ්නයක් තමා
අද ඉදලා ඒ කරදරෙත්  ඉවරයි ඔන  එකක් හන්ගල තියා ගන්න පුලුවන් 

                         මෙතනින් සෙටප් එක බාගන්න

                      මෙතනින් key එක බාගන්න

හරි එහෙනම් යන්නම් කොමෙන්ට් එකක් දාන්න හොදේ