Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

විනාඩි10 න්ඩොලර්40 හොයන්නකැමතිද 9

Gayan Anurada | 1:40 PM |


කොහොමද යාලුවනේ අද මටනම් මාර සතු‍ටු දවසක්. මමත් මෙ දවස්වල  e money  හොයන්න
 ට්‍රයි එකක් දානවා.හොයා ගත්තා සුපිරි සයිට් එකක් වෙන සයිට් වල සත ගනන් ගෙවද්දි මේ
 සයිට් එකේ එක ඇඩ් එකකට $5 ගෙවනවා මටනම් පිස්සු වගේ.මම රෙජිස්ටර් වෙලා 
විනාඩි 10අතුලත $40 ක් හෙව්වා.ඉතින් මම හිතුවා මගෙ යාලුවන්ටත් මෙ ගැන කියන්න 
.ඔයාලත් පහල බැනර් එකට ගිහින් හොල්ලන්න ඩොලර් ගහ  බඩු වැටෙනවා එක සුවර් .

 


 මෙන්න  මගෙ එකවුන්ට් එකේ ස්ක්‍රින් ප්‍රින්ට්.


                                                  පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න

  ගහෙන් ඩොලර් කඩන් අවුලක් තියෙනවනම් කොමෙන්ට් එකකින් මට කියන්න මම උදව් කරන්නම් .
හරිනෙ කොමෙන්ට් කරන්න හොද නරක කියන්න .තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.

9 Responses So Far:

Unknown said...

Earn 50$ per month. Real Paying site. Register Now -> Click Here

ලක් ජය said...

මිත්‍රයා බලන්න සර්ච් කරලා ඕක scam සයිට් එකක්ද කියලා.. ක්ලික් කලාම ගෙවන එක ඇත්ත ඒත් ඒ ක්ලික් කරන වෙලාවටනේ.. පස්සේ අපේ paypal වගේ ගිණුමකට ගන්න පුළුවන්නම් ඕක වැඩ කරයි. ඒ නිසා නිකරුනේ මහන්සි නොවී තව හොයලා බලන්න. කව්රුහරි සල්ලි ගත්ත කෙනෙක් ගැන හොයලා බලන්න..

ලක් ජය said...

මේවා PTC සයිට් නේ. සාමාන්‍යන් ඇඩ් 1000 කට 1$-$5 තමා එයාල අපෙන් ඇඩ් ගන්නේ.. එහෙනම් එක ඇඩ් එකකට අපි 0.005 ක් ගෙවනවා එයාලට. ඊට පස්සේ එයාලා ලාභේ තියාගන්නවා 1/5ක් විතර. ඇඩ් බලන අයට දෙන්නේ $0.001 විතර. මේ නිවැරදිව ගෙවන සයිට් එකක වෙන විදිහ.

0.005 ගානේ ඇඩ් එකක් ගත්තම $5ක් ගෙවන්න අපිට තියන ආදරේ මොකක්ද කියලා හිතන්න..

http://www.lakjaya.net admin@lakjaya.net

Gayan Anurada said...

කමෙන්ට් එකට තැන්ක්ස් කට්ටියත් එක්ක හොයමුද ලාබයක් වෙනවනම් අවුලක් නැහනේ අවුලක් තියෙනවනම් මටත් කියන්න

Shirantha said...

මොකක්ද මේ පේපෑල් එක කියන්නෙ මෙකට ඉල්ලන අක්ව්න්ට් නම්බරෙ මොකද්ද?කරුනාවෙන් සලකන්න.

Shirantha said...

මේ ඩොලර් 40 ගන්න බැරිද?කොහොමද

Gayan Anurada said...

මමත් හොයන්නෙ එක තමයි මගෙ$80 තියෙනවා ගන්න පුලුවන්නම් ගොඩම තමයි උබ මචන් e money හොදට දන්නවනේ බැරිද මටත් හොයලා කියන්න

Unknown said...

$$$මෙන්න සල්ලි හොයන්න හොදම ක්‍රමය$$$ (නිත්‍යානුකූලයි)
http://sadeepa01.blogspot.com/2012/05/blog-post_22.html

Anonymous said...

Meka Spam Ekak Lokka.