Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

BackLinks + 3000 නොමිලේ ගමුද... 2

Gayan Anurada | 1:04 AM |


ට්ක දවසකට  පස්සෙ බ්ලොග් එක පැත්තේ අවා .නිකන් නෙවෙයි  BackLinks 3000 ක් අරගෙන තමයි අවේ කස්ටිය කැමති අතිනේ බ්ලොග් එකට හොද ට්‍රැ‍ෆික් එකක් හදා ගන්න මටත් මෙක හම්බ උනේ සයිබර් එකේ කරක් ගහනකොට.මෙතනින්  ගිහින් සයිට් එකෙ URLඑකයි කැමති නම් key word දිලා submit කරන්න .දැන් ඉතින් ඕක දිහා බලන් ඉන්නතුව ඔයාලගේ වෙන වැඩක් කරගන්න හැබැයි එ ටැබ් එක ක්ලොස් කරන්නැතුව.වැඩෙ හොදනම් කොමෙන්ට්  කරන්නා එහෙනම් යන්නම් අයෙත් වැදගත් දෙයක් අරගෙන එන්නම් ජයවෙවා

2 Responses So Far:

E info LK said...

oya backlinks tempery ewa ekai aula eka page rank walata bala panne na

පසිඳුගේ අඩවිය said...

Patta. wede sure ne????????