Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

winrar ජිව්තකාලයටමනොමිලේ.. 2

Gayan Anurada | 9:33 PM | ,


 අලුත් අවුරුද්දට පස්සෙ මම ලියන මුල්ම ලිපිය තමයි
 මේ winrar4.01 ගැන නොදන්න  කෙනෙක් නැහැ මන් 
දන්න විදියට. මොකද කස්ටියට crack,patch ,key
හන්ගන්න කියාපු බඩුවනේ.අද මම කියලා දෙන්නෙ
  අවුලක් නැතිව මෙක කොහොමද ජිවිත කාලයටම
 නොමිලේ ගන්නේ කියලා.රයිට් බයිලා ඇති  බහිමු ගේමටමුලින්ම සෙටප් එක පහලින්බාගෙන 
ඉන්ස්ට්‍රොල් කරගන්න 
පහලින් arrengekey එක බාගෙනwinrar program file
 එකට copy කරන්න
 http://www.mediafire.com/?391i9749h81e462                   දැන් ඉතින් කිසි අවුලක් නැතිව winrar ජිවිත කාලයටම .එහෙනම්   කොමෙන්ට් එකක් දාන්න අවුලක් 
තියෙනවනවනම් කියන්න දන්න  විදියට උදවු කරන්නම්. 
 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ winrar password
එක    password:  anurada         

                                                       

2 Responses So Far: