Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
Showing posts with label බ්ලොග් වැඩකිඩ. Show all posts
Showing posts with label බ්ලොග් වැඩකිඩ. Show all posts

ලස්සන Facebook Like popup එකක් බ්ලොග් එකට දාගමුද. 5

Gayan Anurada | 12:16 AM |

අද මම කියන්න යන්නෙ Facebook like popupඑකක් හරිම ලේසියෙන් බ්ලොග් එකට
දාගන්න හැටි.අපේ බ්ලොග් එකට එන අයගෙන් ලේසියෙන්ම Facebook like

ගන්න හොදම ක්‍රමයක් තමයි මෙක ඔයාලත් දාගෙන බලන්නකො
බ්ලොග් එකට අමුතු ලූක් එකකුත් එනවා .මෙහෙමයි වැඩෙ කරන්නේ

මුලින්ම බ්ලොගර් එකවුන්ට් එකට ලොග්
වෙලා Desingගිහින්Page Elements වෙත යන්න.'Add a Gadget' වලට ගිහින්
'HTML/Javascript'තෝරන්න දැන් මම පහල code එක copy කරලා pastකරන්න.

<link rel="stylesheet" href="https://gj37765.googlecode.com/svn/trunk/html/%5Bwww.gj37765.blogspot.com%5Dfbpopup.css" type="text/css" />

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Anuradageblogeka

*anuradageblogeka කියන තැනට ඔයාලගේ fan page එකේ  user nameඑක  දෙන්න

පොස්ට් එක හොදනම් අපිවත් ෆේස් බුකියෙ ලයික් කරලා යන්න
ගැටලු තියෙනවනම් අහන්න පුලුවන් විදියට උදවු කරන්නම්
හමුවෙමු නැවතත්

Photoshop නැතුවබැනර්හදමු.. 0

Gayan Anurada | 12:36 AM | ,

බැනර් නතුව බ්ලොග් එක  හරි නැහැ වගේ මටත් ඔහොම හිතුනා බැනර් එකක් හදාගන්න Photoshop ඕනනේ හපොයි මම    Photoshop වල වැඩ කෑලි දන්නැනේ..එහෙනම් ඉතින් බැනර් හැදිල්ල
හිනයක් තමයි මාත් ඔහොම  හිතල දහ අතේ කල්පනා කරා මොකද කරන්නේ කියලා අතෑරියේ
නැහැ ගෙම සයිබර් අවකාශෙ පිරලා හොයා ගත්තා මරු ප්ලේස් එකක් .
මෙන්න සයිට් එක

එහෙනම් කස්ට්ය බැනර් හදලා බ්ලොග් එකට දලා :) පහල දලා තියෙන මම හදපු Facebook Like
බැනර්  එකට  පාරකුත් දාලම යන්න අවුලක් තියෙනවනම් කොමෙන්ට් එකකින් මට කියන්න මම
උදවු කරන්නම් එහෙනම් කස්ටියටම ජයවෙවා..

අලුත්මfacebookfanpage Widget එකබ්ලොග්එකටදාගමු..... 0

Gayan Anurada | 12:42 PM | ,

හුග කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද මම කියාදෙන්න යන්නෙ Facebook fan page
Widget එකක් බ්ලොග්එකට දාගන්න විදිය.Facebook fan page Widget කොච්චර තිබුනත් මේ
Widget එක මාර ලස්සනයි දාගෙන බලන්නකෝ...මුලින්ම බ්ලොගර් එකවුන්ට් එකට ලොග්
වෙලා Desingගිහින්Page Elements වෙත යන්න.'Add a Gadget' වලට ගිහින්  'HTML/Javascript'
‍තෝරන්න දැන් මම පහල code එක copy කරලා pastකරන්න

<fb:fan profile_id="Your Fan Page ID" connections="10" width="300" height="270" css="https://sites.google.com/site/bloggertricksandtoolz/bloggertricksandtoolzstyle.css?"></fb:fan>
දැන් "Your Fan Page IDකියන තැනට ඔබේ Fan Page ID එක දෙන්න..

Fan Page ID එක හොයා ගන්නෙ මෙන්න මෙහෙම
http://graph.facebook.com/example
දැන් example  කියන තැනට ඔබේ fan page එකෙ නම දිලා  search  කරන්න.දැන්
මුලින්ම  මේ වගේ"id": "xxxxxxxxxxxxxxxxxxxx",එකක් එයි එක copy කරලා past කරන්න.දෑන්
වැඩේ හරිගැටලුවක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න .කැමතිනම් අපිව like කරලා follow
කරලා පොඩි සහයොගයක් දෙන්න.එහෙනම් තවත් වැදගත් දෙයකින් හමුවෙමු ජයවේවා...