Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Photoshop නැතුවබැනර්හදමු.. 0

Gayan Anurada | 12:36 AM | ,








බැනර් නතුව බ්ලොග් එක  හරි නැහැ වගේ මටත් ඔහොම හිතුනා බැනර් එකක් හදාගන්න Photoshop ඕනනේ හපොයි මම    Photoshop වල වැඩ කෑලි දන්නැනේ..එහෙනම් ඉතින් බැනර් හැදිල්ල
හිනයක් තමයි මාත් ඔහොම  හිතල දහ අතේ කල්පනා කරා මොකද කරන්නේ කියලා අතෑරියේ
නැහැ ගෙම සයිබර් අවකාශෙ පිරලා හොයා ගත්තා මරු ප්ලේස් එකක් .
මෙන්න සයිට් එක


එහෙනම් කස්ට්ය බැනර් හදලා බ්ලොග් එකට දලා :) පහල දලා තියෙන මම හදපු Facebook Like
 බැනර්  එකට  පාරකුත් දාලම යන්න අවුලක් තියෙනවනම් කොමෙන්ට් එකකින් මට කියන්න මම 
උදවු කරන්නම් එහෙනම් කස්ටියටම ජයවෙවා..




0 Responses So Far: