Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

අලුත්ෆිල්ම්ලිබර්ටිඑකටත්එන්නකලින්බලනවනම්මෙන්නබඩු 6

Gayan Anurada | 12:48 PM | ,







අද මම කියන්න යන්නෙ අලුත් ‍ෆිල්ම් නොමිලේ ඔන් ලයින් බලන්න පුලුවන් සුපිරි සයිට් 
එකක් ගැන. වැඩෙ කියන්නෙ අලුත් ‍ෆිල්ම් එකක් අවුට් උන ගමන් මුන් කොහොම හරි සයිට්  
එකට අප්ලොඩ් කරනවා අපිට ඉතින්  කල්ල මරේ. මුලින්ම    DivXප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල්
 කර ගන්න ඕන. සෙටප් ඒක මෙතනින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.දැන් මෙතනින් සයිට්
 එකට ගිහින් එපා වෙනකම් බලන්න පුලුවන්.මම නම් ගොඩක් ‍ෆිල්ම් ඔය සයිට් එකෙන් බලලා තියෙනවා.ඔගොල්ලොත් බලන්න වැඩේ හොද නම් ලාවට කොමෙන්ට් එකකුත් දාන්න හොදේ

6 Responses So Far:

Nisala Creations said...

Ela mama hoya hoya hitiya dayak ban..........

thilak said...

Supra mama asama film tika thiyana. Agan super a

Gayan Anurada said...

thanks brother

Mediafire300mb said...

apoooooooooooo.okata wada hodha ekak thiyenawa,

www.1channel.ch

meka nam supiri

anuradagayan said...

ඒ සයිට් වල පුදුම දුකක් විදින්න ඕනනේ නිකන්ම කියන්නැතුව සයිට් එකට ගිහිල්ලා බැලුවොත් තමයි යාලුවා හොද

Anonymous said...

අනුරාධ කියපු මේ සයිට් එක සුපිරි.. මමත් මේක සෑහෙන කාලයක් ඉඳං පාවිච්චි කරනවා...