Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
Showing posts with label අලුත් filmනොමිලේ බලන්න. Show all posts
Showing posts with label අලුත් filmනොමිලේ බලන්න. Show all posts

dark knight Risees 2012 නොමිලේ බලමුද.. 0

Gayan Anurada | 1:22 AM | ,



බැට් මෑන් කතා මාලාවේ අලුත්ම එක dark knight Risees

එහෙම කියනවට වඩා අර මංගල දර්ශනයේදි 35 කට විතර
ඇත්තටම වෙඩි තිබ්බේ අන්න එක තමයි මේ වෙඩි නොකා
ගෙදරම ඉදන් බලන්න දෙන්න යන්නේ.එහෙනම් බලලා
කොමෙන්ට් එකක් දාන්න හොදේ..ඇඩ් ක්ලික් කරන්නේ නැතුව
PLAY NOW (CLICK HERE)මත පමණක්  ක්ලික් කරන්න 











Ice Age Continental Drift 2012නොමිලේබලන්න... 0

Gayan Anurada | 11:25 AM | ,




Ice Age කථා මාලාව   කස්ටියට මතක ඇතිනේ Ice Age Continental Drift 2012 උනු උනුවෙම 
පිටවෙලා තියෙන්නෙ. දැන් ඉතින් පිච්චර් හොල් එකට ගිහිල්ලා
 බලන්නද ලෑස්තිය.කොහෙවත් යන්න එපා දැන් අනුරාධගෙ බ්ලොග් එකෙන් නොමිලේම
 බලන්න පුලුවන්. ice age ෆිල්ම් එකට ලොකු කුඩා බාල මහලු කවුරුත් ආසනේ.එහෙනම්
 ‍ෆිල්ම් එක බලලා හොද නරක කියන්න කමතිනම් අපිව Facebook Like කරලා  follow කරලා  
 පොඩි සහයොගයක් දෙන්න.හමුවෙමු නැවතත් ජයවේවා!

  PLAY NOW (CLICK HERE)
   නොමිලේ බලන්න  


2012.Ice.Age ‍ෆිල්ම්එකනොමිලේබලමුද.... 0

Gayan Anurada | 10:46 AM | ,



2012.Ice.Age me මේ ‍ෆිල්ම් එකත් 2012 ලෝක ව්නාශය ගැන කලින් බලපු ‍ෆිල්ම් එක කස්ටියට
 මතක අතිනේ. මේකත් ඒවගේම ලෝක ව්නාශය ගැන හදපු පට්ට ‍ෆිල්ම් එකක් එහෙනම් කස්ට්ය
බලලා හොද නරක කියන්නකෝ..



නොමිලේ බලන්න  මත ඔබන්න



The.Amazing.Spiderman.2012 ස්පයිඩර්මෑන්අලුත්මඑකනොමිලේබලමුද... 0

Gayan Anurada | 3:39 AM | ,



අද මම පොරොන්දුවක් ඉ‍ටු කරන්න යන්නේ මතකනේ මම කලින් කිව්වා  අලුත්ම ‍ෆිල්ම් අනුරධගෙ

 බ්ලොග් එකෙන් බලන්න අවස්ථාව මගේ බ්ලොග් එකට එන යාළුවන්ට 
ලබා දෙනවා කියලා .අලුත් ‍ෆිල්ම් නොමිලේ  බලන්න තුලින් මුලින්ම මම දෙන්නේ අපි කවුරුත් 
අසාවෙන් බලපු spider man කතා මලාවේ අලුත්ම එක The.Amazing.Spiderman.2012.
මේකත් කලින් වගේම සුපිරියටම හදලා තියෙනවා  මේ අලුත්ම ‍ෆිල්ම් එක ඔන් 
ලයින් බලන්න දැන් ඔගොල්ලොන්ට පුලුවන් ‍ෆිල්ම් එක බලලා 
කොමේන්ට් එකක් එහෙම දාලා ගියාට මගේ කිසිම අමනාපයක් නැහැ :) 
Facebook Like කරලා අපිව follow කරාට කිසිම අවුලක් නැහැ එහෙනම් තවත් 
වැදගත් දෙයකින් ආයෙමත්  හමුවෙමු.


                                           



                        


අලුත්ෆිල්ම්ලිබර්ටිඑකටත්එන්නකලින්බලනවනම්මෙන්නබඩු 6

Gayan Anurada | 12:48 PM | ,







අද මම කියන්න යන්නෙ අලුත් ‍ෆිල්ම් නොමිලේ ඔන් ලයින් බලන්න පුලුවන් සුපිරි සයිට් 
එකක් ගැන. වැඩෙ කියන්නෙ අලුත් ‍ෆිල්ම් එකක් අවුට් උන ගමන් මුන් කොහොම හරි සයිට්  
එකට අප්ලොඩ් කරනවා අපිට ඉතින්  කල්ල මරේ. මුලින්ම    DivXප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල්
 කර ගන්න ඕන. සෙටප් ඒක මෙතනින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.දැන් මෙතනින් සයිට්
 එකට ගිහින් එපා වෙනකම් බලන්න පුලුවන්.මම නම් ගොඩක් ‍ෆිල්ම් ඔය සයිට් එකෙන් බලලා තියෙනවා.ඔගොල්ලොත් බලන්න වැඩේ හොද නම් ලාවට කොමෙන්ට් එකකුත් දාන්න හොදේ