Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

ලස්සන Facebook Like popup එකක් බ්ලොග් එකට දාගමුද. 5

Gayan Anurada | 12:16 AM |

අද මම කියන්න යන්නෙ Facebook like popupඑකක් හරිම ලේසියෙන් බ්ලොග් එකට
දාගන්න හැටි.අපේ බ්ලොග් එකට එන අයගෙන් ලේසියෙන්ම Facebook like

ගන්න හොදම ක්‍රමයක් තමයි මෙක ඔයාලත් දාගෙන බලන්නකො
බ්ලොග් එකට අමුතු ලූක් එකකුත් එනවා .මෙහෙමයි වැඩෙ කරන්නේ

මුලින්ම බ්ලොගර් එකවුන්ට් එකට ලොග්
වෙලා Desingගිහින්Page Elements වෙත යන්න.'Add a Gadget' වලට ගිහින්
'HTML/Javascript'තෝරන්න දැන් මම පහල code එක copy කරලා pastකරන්න.

<link rel="stylesheet" href="https://gj37765.googlecode.com/svn/trunk/html/%5Bwww.gj37765.blogspot.com%5Dfbpopup.css" type="text/css" />

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Anuradageblogeka

*anuradageblogeka කියන තැනට ඔයාලගේ fan page එකේ  user nameඑක  දෙන්න

පොස්ට් එක හොදනම් අපිවත් ෆේස් බුකියෙ ලයික් කරලා යන්න
ගැටලු තියෙනවනම් අහන්න පුලුවන් විදියට උදවු කරන්නම්
හමුවෙමු නැවතත්

5 Responses So Far:

samakayawate said...

page elimant kiyana tana hoyaganna nane yaluwa.

Gayan Anurada said...

මෙහෙම කරන්නකෝ බ්ලොගර් වල තියෙනවා layout කියලා තියෙනවනේ එක ඕපන් කරන්න එතන තියෙනවා Add a Gadget එතනින් 'HTML/Javascript'තෝරන්න දැන් code එක copy කරලා pastකරන්න.මම හිතන්නේ දැන් පැහැදිලි ඇති අවුලක් තියෙනවනම් අහන්නකෝ

supun said...

thank u soo much machooo meka weda karaa..
mama maasa gaanak thisse hoya hoya hitiye...
jaya wewa...

Randunu said...

Ela wedak...thank u wewa.......

Unknown said...

වැඩ කරන්නේ නැහැ නේ සහෝ,...කොහොමටත් ඔයාගේ බ්ලොග් එක එල,මම කිහිප විදියකටම උත්සහ කළා වෙන තැන් වල තිබ්බ විදියටත් දාගන්න,එත් හරි ගියේ නැහැ,මේක මගේ බ්ලොග් එකේ අවුලක් ද දන්නේ නැහැ,
ඔයාගේ බ්ලොග් එක නියමයි,ජය වේවා...