Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

geek එකෙන්domain name එකක් දිනුවෝ...... 1

Gayan Anurada | 10:39 AM |




image



අද නම් මට මාර සතු‍ටු දවසක් මම හිතන්නෙ බ්ලොග් ලියන ඕන කෙනෙක්
ගීක් එක ගැන මේ වන විට දන්නවා ගීක් එකෙන් තරගයක්  තියලා 
දිනන අයට.නොමිලේ domain names ලබා දෙනවා මමත් මෙ තරගයට ඇතුල් උනා.
මම තුන් වෙනියා වෙලා දැන් ඉතින් blogspot.comවලට බයි බායි කියන්න කාලය 
ඇවිල්ලා මට නම් හිතා ගන්නත් බැහැ.ඉතින් යාලුවනේ ඔගොල්ලොත් ගීක් එක්ක 
සම්බන්ද වෙන්න ලාභයක් මිස පාඩුවක් නම් වෙන්නෙ නැහැ.
මෙන්න ලින්ක් එක
Chanux  41.82 GMසාකච්ඡාවන්: 1,455Developer of Geek 
 පළමු අදියර" ත්‍යාග ලබා දීලා සාර්ථක ලෙස නිමා කලා. 
http://geek.lk/discussion/1339/geek-lk-domain-names-ලබාදීමෙ-තරගයේ-ජයග්‍රාහකයෝ-#Item_1

වැඩි දෙනෙකුගේ ඉල්ලීම පරිදි එම තරගයම දෙවන වරටත් අපි සංවිධානය කරලා ඒ දෙවැනි අදියරෙ 
ජයග්‍රාහකයින් ගැන තමයි දැන් මෙ කියන්න යන්නේ.

• පළමු ස්ථානය @shan : http://shanebook.blogspot.com (Unlimited bandwidth Hosting package 
එකක් සමග domain name එකක්)
• දෙවන ස්ථානය @sandriesoft : http://sandriesoft.blogspot.com (domain name එකක්)
• තුන්වන ස්ථානය @anuradagayan : http://anuradagayan.blogspot.com (domain name එකක්)
• හතරවන ස්ථානය @nuraj : http://mediafire300mb.blogspot.com (domain name එකක්ක්)
• පස්වන ස්ථානය @KAL32 http://baagatha.blogspot.com (domain name එකක්)

1 Responses So Far:

Ishara said...

ඔන්න මගෙන් උණුසුම් සුබ පැතුම්... [ Ishara - Geek ]