Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

අලුත්මfacebookfanpage Widget එකබ්ලොග්එකටදාගමු..... 0

Gayan Anurada | 12:42 PM | ,




හුග කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ.අද මම කියාදෙන්න යන්නෙ Facebook fan page
Widget එකක් බ්ලොග්එකට දාගන්න විදිය.Facebook fan page Widget කොච්චර තිබුනත් මේ
 Widget එක මාර ලස්සනයි දාගෙන බලන්නකෝ...මුලින්ම බ්ලොගර් එකවුන්ට් එකට ලොග්
 වෙලා Desingගිහින්Page Elements වෙත යන්න.'Add a Gadget' වලට ගිහින්  'HTML/Javascript'
‍තෝරන්න දැන් මම පහල code එක copy කරලා pastකරන්න

<script src="http://static.ak.connect.facebook.com/js/api_lib/v0.4/FeatureLoader.js.php" type="text/javascript"></script> 
<script type="text/javascript">FB.init("32eb3732082b27e7c314feb421a56208");</script> 
<fb:fan profile_id="Your Fan Page ID" connections="10" width="300" height="270" css="https://sites.google.com/site/bloggertricksandtoolz/bloggertricksandtoolzstyle.css?"></fb:fan>
දැන් "Your Fan Page IDකියන තැනට ඔබේ Fan Page ID එක දෙන්න.. 

Fan Page ID එක හොයා ගන්නෙ මෙන්න මෙහෙම
http://graph.facebook.com/example 
දැන් example  කියන තැනට ඔබේ fan page එකෙ නම දිලා  search  කරන්න.දැන්
මුලින්ම  මේ වගේ"id": "xxxxxxxxxxxxxxxxxxxx",එකක් එයි එක copy කරලා past කරන්න.දෑන්
 වැඩේ හරිගැටලුවක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න .කැමතිනම් අපිව like කරලා follow
 කරලා පොඩි සහයොගයක් දෙන්න.එහෙනම් තවත් වැදගත් දෙයකින් හමුවෙමු ජයවේවා...


0 Responses So Far: