ඩ් සෙන්ස් ගන්න ඕනම කෙනෙක් කැමතියිනේ .හැබැයි ලෙසියෙන් ඇඩ් සෙන්ස් ගන්න බැරි
අපි හැමොම දන්නවා එත් මම මේ ලියන වෙලෙත් ලංකාවේ 100ක් 200ක් අඩ්සෙන්සෙන්ස්
ගන්න ට්‍රයි කරනවා ඇති හැමොටම දෙනවනම් හොදයි . අපේ එවුන්ට කියක් හරි හොයගන්න
එත් මේ ගූගල් ලොක්කගෙන් ඇඩ් සෙන්ස් ගන්නවා කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ගන්නවා
වගේ අමාරු වැඩක් ඉතින් මම අද කියන්න යන්නේ ලංකාවේ ඇඩ් පෙන්නලා ගානක්
හොයගන්න පුලුවන් සයිට් එකක් ගැන .මේකේ වැඩි වැඩ නැහැ
රෙජිස්ටර් උනා ඇඩ් කැමති සයිස් එක්කකින් ඇඩ් තොරලා කොඩ් එක
ම Page element / Layout ගිහින් Add gadget > HTML/JavaScript එකක් අරගෙන
එතන පේස්ට් කරන්න. දැන් සෙව් කරන්න දැන් වැඩෙ හරි..දැන් අපේ අයියලා අහයි හා අපට
කිව්වට කො උබ කියක් හෙව්වද කියලා.. මමත් තවම පටාන් ගත්තා විතරයි ඉතින් මම
කස්ටියට මේ ගැන කියන්න හිතුවා කියක් හරි හොයන වැඩක් නේ...එහෙනම් පහල බැනර්
එකෙන් සයිට් එකට ගිහින් වඩේ ගොඩ දාගන්න .අවුලක් තියෙනවනම් කියන්න පුලුවන්
විදියට උදවු කරන්නම් .එහෙනම් කොමෙන්ට් කරන්න.කැමතිනම් අපිව like කරලා
follow කරලා පොඩි සහයොගයක් දෙන්න එහෙනම් ජයවෙවා!
0 Responses So Far: