Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Saturday, April 12, 2025

The.Amazing.Spiderman.2012 ස්පයිඩර්මෑන්අලුත්මඑකනොමිලේබලමුද... 0

Gayan Anurada | 3:39 AM | ,



අද මම පොරොන්දුවක් ඉ‍ටු කරන්න යන්නේ මතකනේ මම කලින් කිව්වා  අලුත්ම ‍ෆිල්ම් අනුරධගෙ

 බ්ලොග් එකෙන් බලන්න අවස්ථාව මගේ බ්ලොග් එකට එන යාළුවන්ට 
ලබා දෙනවා කියලා .අලුත් ‍ෆිල්ම් නොමිලේ  බලන්න තුලින් මුලින්ම මම දෙන්නේ අපි කවුරුත් 
අසාවෙන් බලපු spider man කතා මලාවේ අලුත්ම එක The.Amazing.Spiderman.2012.
මේකත් කලින් වගේම සුපිරියටම හදලා තියෙනවා  මේ අලුත්ම ‍ෆිල්ම් එක ඔන් 
ලයින් බලන්න දැන් ඔගොල්ලොන්ට පුලුවන් ‍ෆිල්ම් එක බලලා 
කොමේන්ට් එකක් එහෙම දාලා ගියාට මගේ කිසිම අමනාපයක් නැහැ :) 
Facebook Like කරලා අපිව follow කරාට කිසිම අවුලක් නැහැ එහෙනම් තවත් 
වැදගත් දෙයකින් ආයෙමත්  හමුවෙමු.


                                           



                        


0 Responses So Far: