Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Desktop එකේ Cricket ගහන්න සෙට් වෙන්ඩො....... 0

Gayan Anurada | 1:22 AM |



මේ දවස්වල කස්ටියටම ක්‍රිකට් උනනේ ඉතින් මෙ පොඩි Flash ගේම්  එකක්
හම්බ උනා ඉතින් කස්ටියත්  එක්ක බෙදා ගෙන ගහමු ක්‍රිකට්.
අපේ සිංහ පැටවුන්ට එකතුවෙලා කප් එක ගන්න සුබ පතමු.

තව එකක් කියන්න අමතක උනනේ අනුරාධගේ බ්ලොග්  එක හරහා
අලුත් සිංහල නමින් අලුත් ගීත ඔබට ලබාදෙන සේවාවක් පටන් ගත්තා
දැනටමත් ගොඩක් යලුවෝ මේ සේවාව මගින් ගිත බාගත්තත්
කියන්න දුකයි එක කොමෙන්ට් එකක් වත් නැහැ. කොමෙන්ට්
එකකින් හොද නරක කියනවනම් එක තමයි අපිට තියෙන එකම සතුට
ඉතින් එ ගැනත්  පොඩ්ඩක් හිතන්න කියලත් අරාධනා කරනවා එහෙනම්
ගිහින් එන්නම්



password :anurada

0 Responses So Far: