අද මම දේන්න යන්නේ සුපිරි බඩ්ඩක්.මෙක අපි කවුරුත් දන්නw3school ගැන
දන්නැති කෙනෙක් ඉන්නවනම් මම ලාවට විස්තර කරන්නම් මේක වෙබ් ඩිසයින්
කරන්න අයට තනියම ඒ ගැන ඉගෙන ගන්න පහසුකම් සපයන වෙබ් අඩවියක්
html,css ,java,වගේ programming language ගැන ඉගෙන ගන්න කියපු තැනක්
මේක.අපේ යලුවෝ ඉන්නවා cafe වලට යන ඉතින් පොඩි කොඩ් එකක්
බලන්නත් රෙද්ද කඩන් දුවන්න ඕන cafe එකට. අන්න ඒ අයට ගෙදර
ඉදන් ඉන්ටෙර්නෙට් නැතිඋනත් අවුලක් නැතුව වැඩේකරගන්න
පුලුවන්.මේක පොඩි file එකක්.ඔගොල්ලොන්ට පුලුවන් පහලින් බාගන්න.
winrar password:anurada
පහත රූප බලාගෙන කස්ටියට වැඩේ ගොඩ දාගන්න පුලුවන්
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න.අකමැත්තක් නැත්නම් follow පාරක් දාලා පොඩි සහයොගයක් දෙන්න.
0 Responses So Far: