පහු ගිය දවස්වල බ්ලොග් එක පැත්තේ
එන්නත් බැරි උනානේ... මේ දවස්වල
පොඩ්ඩක් e money වලට ට්‍රයි එකක්
දානවා. හැබැයි තවම සතයක්වත්
හොයන්න බැරි උනා අප්පා...ලේසියෙන්
e moneyහොයන විදියක් දන්නවනම් මටත්
කියන්න හරිනේ..කතාව වැඩිද මන්දා :)
හරිඅද මම දෙන්න යන්නේ php ගැන
ඉගෙනගන්න අයට කියාපු භාණ්ඩයක්
phpeasystep වෙබ් සයිට් එකක් තියෙනවා.
ගොඩක් අය මේ ගැන දන්නවා ඇති
නොදන්න අය ඉන්නවනම් මෙතනින් ගිහින්
බලන්න පුලුවන්.එකට ඉන්ටෙර්නෙට්
ඕනනේ.මම කියාදෙන්න යන්නෙ
ඉන්ටෙර්නෙට් නැතුව කොහොමද හැමදාටම පාව්ච්චි කරන්නේ කියලා .මුලින්ම පහලින් මම
දිලා තියෙන file එක බාගන්න ඊට පස්සේ file එක open කරලා වෙබ් බ්‍රවුසර් එකේ මාර්ක් තියෙන
file එක run කරන්න දැන් වෙබ් සයිට් එක open වෙනවා. මේ වගේ w3school වෙබ් සයිට් එකත් ඔගොල්ලන්ටබාගන්න් පුලුවන්.ඒ පොස්ට් එක මෙතනින් බලන්න.
winrarpassword:anurada
වැඩේ හොදයි නම් අපිව like කරලා පොඩි සහයොගයක් දෙන්න .පොස්ට් එක බලලා නිකන් යන්නැතුව කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා
0 Responses So Far: