Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

අන්තර්ජාලයසමගමගෙපලමුගනුදෙනුව.. 0

Gayan Anurada | 9:32 AM |


කොහොමද යාලුවනේ අද මම අන්තර්ජලයෙන් ඕර්ඩර් කරපු මවුස් පැඩ් එක පියුම් මාමා  ගෙදරටම ගෙනත් දුන්නා. මේක නොමිලේතමයි ගෙන්න ගත්තේ. මක්කටෙයි සල්ලි දීලා ගන්නේ.මමත් මේක දැන ගත්තේ  සැමදෙයක්ම බ්ලොග් අඩවියෙන්.

ඒ ලිපිය බලන්න මෙතනින් යන්න.එහෙනම් ඕගොල්ලොත් ඔර්ඩර් කරලා බලන්න නිකන් ගන්න පුලුවන්නම් අවුලක් නැහනේ එහෙනම් ඉතින් අපි යනවා තවත් වැදගත්දෙයක් අරන් ආපහු එන්නම් .










                                                                                                          





                                                                                      

0 Responses So Far: