Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

"Invitation FACEBOOK"හොව්..හොව් open කරන්න එපා 0

Gayan Anurada | 10:19 PM | ,


මේ දවස්වල කට්ටියම flame virus එක ගැන කතා කරනවනේ මේකට 
Microsoft සමාගමත් අම්බානක බය වෙලා කියල තමයි ආරන්චි. මේ 
virus එක අපේ කොම්පියුටරෙට attack කොරන අලුත්ම 
විදියක් ගැන යාලුවන්ව  දැනුවත් කරන්න යන්නේ
."Invitation FACEBOOK"මෙ වගේ මේල් එකක් අවොත්
 ඔගොල්ලො මොකද කරන්නේ FACEBOOKනේ පැනපු ගමන් open
කරනවනේ..ර්ර්‍ට පස්සෙ ඔලිම්පික් ගිනිසිලුව වගේ එලියක් පත්තු වෙලා 
  hard එකේ c පුච්චලා දානවා. කොම්පියුටරෙට බඩුම තමයි...
මේ ගැන යලුවො දැනුවත් කරන්න .වගෙම පොස්ට් එකට අමතක 
නොකර කොමෙන්ට් එකක් දලා යන්න තවත් වැදගත් දෙයකින් 
ආයෙමත්හමු වෙමු... 

0 Responses So Far: